This blog is written in Sinhala language. Please install Sinhala Unicode if you cannot read the text properly. Get Sinhala Unicode from here.

Wednesday, May 27, 2009

ඇදහීමට නොව නැරඹීමට
















































































































අද හවස මගේ යාලුවෙක්ගේ අවශ්‍යතාවයකට සබරගමු මහ සමන් දේවාලයට ගියා. මීට කලින් ගිහිල්ල තිබුනත් එච්චරම සෙනග නොහිටිය අද තමයි photo ටිකක් ගන්න ලැබුනෙ. ආරක්ෂක හෝ පුරාවිද්‍යාත්මක හෝ හේතුවක් මත දේවාලෙ ඇතුලත නං photo ගන්න එපා කියල හුඟ ඉස්සර ගහපු බෝඩ් ලෑල්ලක් දැකපු නිසා ඒ වැඩේ කරන්න ගියේ නෑ. වර්ථමානයේ දෙවියන් විශ්වාස කිරීම නොකිරීම කෙසේවෙතත් ඒ ඇදහීම් නිසා ඉස්සර මිනිස්සු කොච්චර උසස් කලා නිර්මාණ කරල තියෙනවද. මේ පැත්තෙ යන එන වෙලාවක නරඹලා යන්න කැමතිනං වැඳපුදාගෙන යන්නත් පුලුවන්.

5 comments:

  1. ලස්සන ස්ථානයක්, මමත් වරක් ගියා.

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි.මම අහලා තිබුනත් ගිහින් නැහැ.යන විදියත් පොඩ්ඩක් දැම්මනම් වටිනවා.

    ReplyDelete
  3. සබරගමු මහ සමන් දේවාලය? ඊලඟ ලිපියේ මේ ගැන වැඩි විස්තරත් යා හැකි ක්‍රමය හා වෙනත් ස්ථාන සඳහන් කල හැකි නම් මැනැවි.

    ස්තුතියි!

    ReplyDelete
  4. මම නම් ඔය පැත්තේ පය තියලා නෑ අප්පා... කවදම හරි හැබැයි යනවා!

    ReplyDelete
  5. ලස්සන චායාරූප එකතුවක් මමත් එක් වරක් මේ ස්තානයට ගියා.

    ReplyDelete