
ඔය තියෙන්නෙ අද මට ලැබුනු e-mail පනිවිඩයක්. මීට කලිනුත් මෙවැනි අදහස් සහිතව e-mail ආවත් අපේ mail address එක පාවිච්චි කරල එක එකා සල්ලි හම්බකරන්න හදන බව අමු අමුවෙම කියල එවපු පලමුවෙනි දැන්වීම මේක තමයි. අන්තර්ජාල ව්‍යාප්තියත් මල වදයක් වෙයිද මංද.
පසු සටහන
උඩ තියෙන දැන්වීම මෙන්න අමුවෙන්ම
අන්තර්ජාලය කියන්නෙත් ලෝකයේ ඇති අනිත් සියළුම දේ වගේම එක දෙයක් විතරයි,හොඳ-නරක සමානුපාතිකයි.පරිස්සමින් අවශ්‍ය දේ විතරක් කරගෙන යමු.උදාහරණයක් ගත්තොත් කූනුහරැප????
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේවයෙ නම් මකන්න ඕන නැහැ. එහෙමම තිබ්බ නම් මට මුන් ගැන ටිකක් විපරම් කරල බලන්න තිබුණා. අර ඊ මේල් ශ්‍රී ලංකා Google Group එකේ අයිතිකාරයො ගැනත් පොඩි හෙළිදරව්වක් ඉදිරියෙදි කරන්න මට පුළුවන් වේවි.
ReplyDeletelkp001@pre.sltnet.lk කියල ඊ මේල් ලිපිනයකින් මටත් ඊයේ ඒ මේල් එකක ඇවිත් තිබුනා dual sim with TV function mobile phones ගැන.මම ඒවාලගේ news letteres වලට subscribe කරල නෑ. එත් කියනව if you do not want to receive our news letter e mail lanka.remove@gmail.com ..&%^%&^%&^
ReplyDeleteගොන් පාට් අය කරපු ගොන් වාත දැන් අපේ ගොන්නුත් කරන්න අරන්නේ. ෂික්!
ReplyDelete@ශාකුන්තල,
ReplyDeleteනම මැකුවෙ ඇත්තටම මමත් මේකට අනවශ්‍ය ප්‍රචාරයක් දුන්න වෙයිද දන්නෙ නැති නිසා. Original එක ඔන්න දැම්ම.
ඊ මේල් ශ්‍රී ලංකා එක මාවත් ඒ අයගෙ group එකට add කරගත්ත කියල දන්නල තිබුනා. මමත් හොයහොයා හිටියෙ කාටද මේ ගැන ස්තුති කරන්නෙ කියල.
@deeps
ඔය Dual SIM වෙලඳ දැන්වීම මටත් දැන් 3-4 පාරක් ලැබුනා. කියල වැඩක් නෑ. හරියට අපේ ඕනිකමට එවනව වගේ තමයි එවන්නෙ. ඊයෙ අර කියල තියෙන address එකට reply කලා මට ඒ අයගෙ advertisement එපා කියල. බලමු තව දවසක් දෙකක්...
This comment has been removed by the author.
ReplyDelete@meegodaya/saman,
ReplyDeleteමචෝ... මෙන්න උඹලගෙ ගම්පළාතෙ.
ROYAL PAVERS NO 491 NADU HENA HIGH LEVEL ROAD MEEGODA SRI LANKA
(Source: www.dosetha.com)
ම්ම්ම්.. තව එකක්... ඊ මේල් ශ්‍රී ලංකා ගැන මම වැඩි දුර හෙව්වා. මට ලැබුණු ඉලෙක්ට්‍රොනික සාක්ෂි මාව හරවල යැව්වෙ රත්මලානෙ පිහිටල තියෙන එක්තරා ආයතනයක් දිහාවට. හරියටම ඔප්පු කරන්න බැරි අවුලකුත් තියෙන නිසා ආයතනයෙ නම කියන්නෙ නෑ.
ReplyDelete