නිලාගෙ පත්තර පිටුව
This blog is written in Sinhala language. Please install Sinhala Unicode if you cannot read the text properly. Get Sinhala Unicode from
here.
Monday, January 4, 2010
හා හා බලාගෙනයි !!!
ඔන්න මගෙනං වරදක් නෑ. මම මෙයාට කිව්ව උඩ නගින්න එපා කියල කෝ ඇහුවද. මගේ බාරෙ ඉන්නකොට වැටුනොත් මම එපායැ වගකියන්න. බලන් ඉන්න බැරිම තැන තමා මමත් ලඟට ගියේ.
2 comments:
malee_msg
January 5, 2010 9:19 PM
අනේ... මේ අයියලාගේ ගෙදර බල්ලා බබා ද? හරි ශෝක්... ලස්සන පිංතූරේ!
Reply
Delete
නිලන්ත
January 6, 2010 5:20 PM
අපේ බල්ල බබා සහ අයියලගේ දූ බබා
Reply
Delete
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අනේ... මේ අයියලාගේ ගෙදර බල්ලා බබා ද? හරි ශෝක්... ලස්සන පිංතූරේ!
ReplyDeleteඅපේ බල්ල බබා සහ අයියලගේ දූ බබා
ReplyDelete